ආසියාවේ ඉහළම වීසා ගාස්තුව ලංකාවේ

ආසියාවේ ඉහළම වීසා ගාස්තුව ලංකාවේ

ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ මතුව ඇති අවිධිමත්භාවය හේතුවෙන් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 50කින් පමණ අඩුවිය හැකි බවට ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනයඅනතුරු අඟවනවා.

ශ්‍රී ලංකාව මේවනවිට ආසියාවේ ඉහළම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව තිබීම ද ඊට බලපා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

COMMENTS