LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා

LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (3) නිවේදනය කළා.

ඒ අනුව LPL තරගාවලියේ 5 වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී දහවල් 12ට ආරම්භ වීමට නියමිතයි

COMMENTS