විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඒ බව සඳහන් කර ඇත.

එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත

COMMENTS