නිදහස දා 622කට නිදහස

නිදහස දා 622කට නිදහස

75 වැනි නිදහසට සමගාමී ව ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 622කට නිදහස හිමි වී තිබෙනවා.

අද (04) පෙරවරුවේ ඔවුන් වෙත නිදහස හිමිවීමත් සමග අදාළ බන්ධනාගාරවලින් නිදහස ලද රැඳවියන් මුදා හැරීමට පියවර ගැනුණා.

සාමාන්‍යයෙන් සෑම වර්ෂයක ම නිදහස් දිනට සමගාමී ව බරපතළ නොවන සුළු වැරදි සඳහා දඬුවම් ලැබූ සහ විනය හොඳින් බන්ධනාගාර කාල සීමාව තුළ රඳවා ගත් රැඳවියන්ට මෙලෙස ජනාධිපති සමාව හිමිවනු ඇති.

COMMENTS