මේ වසරේ ලෝක ආර්ථිකය පහතට ?

මේ වසරේ ලෝක ආර්ථිකය පහතට ?

මෙම වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය 2.9% දක්වා පහත වැටෙණු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ලෝක ආර්ථික විශ්ලේෂණ දත්තවලට අනුව මෙම සමීක්ෂණය සිදුකළ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වසරේ ලෝක ආර්ථිකය පහත වැටුණ ද ලබන වසරේ දී එය 3.1% දක්වා ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.