පලස්තීන – ගාසා ඇවිලෙයි

පලස්තීන – ගාසා ඇවිලෙයි

පලස්තීනය විසින් ගාසා තීරයට අද (27) රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් එම ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරයේ දී සයිරන් නාදවීමත් සමඟ ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්‍රායල දේශසීමාවේ වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණා.

ඊයේ (26) දිනයේ ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් දසදෙනෙකු 10 දෙනෙකු මියයාමෙන් පසුවයි පලස්තීනය විසින් අද (27) මෙලෙස රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත්තේ.

https://bit.ly/3Y2UCgZ