CID පස්වන මහලෙන් කාන්තාවක් ඇද වැටී මරුට

CID පස්වන මහලෙන් කාන්තාවක් ඇද වැටී මරුට

මූල්‍ය වංචාවක් ගැන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ කාන්තාවක් පස්වන මහලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැඩිදුරටත් පොලිසිය සඳහන් කරන්නේ පස්වන මහලෙන් පැන එම කාන්තාව සිය දිවි හානි කරගෙන ඇති බවයි.