ආසියාවේ රැජිනට ඉහළම වටිනාකමක්

ආසියාවේ රැජිනට ඉහළම වටිනාකමක්

මෙරටින් හමු වූ ” ආසියාවේ රැජින” ලෙස නම් කළ ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික ඇමරිකානු ඩොලර් මිලියන 100කට මිල දී ගැනීමට ඩුබායිහි සමාගමක් සිය කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව එය රුපියල් කෝටි 2000කට අලෙවි වනු ඇති.