ලංකා විදුලි සේවක සංගමේ උද්ඝෝෂණයට වාරණයක්

ලංකා විදුලි සේවක සංගමේ උද්ඝෝෂණයට වාරණයක්

පොල්දූව වටරවුම ආශ්‍රිතව අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙනවා.

ලංකා විදුලි සේවක සංගමේ ලේකම් රංජන ජයලාල් / ක්‍රියාකාරී සාමාජිකයින් සහ වෙනත් තැනැත්තන්ට / මහජනතාවට බාධා වන සේ කිසිදු මාර්ගයක් හරස් කරමින් විරෝධතා පැවැත්වීම / මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජ්‍ය නිලධාරීන්ගේ සේවයට බාධා වන අයුරින් උද්ඝෝෂණ කිරීම තහනම් කරමිනුයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

COMMENTS