සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා

ඒ ලබන 20 වන දින සිට මැයි 20 වැනිදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් පැවසුවේ

අදාළ නිවේදනය පහතින්,

COMMENTS