Homeඋණුසුම් පුවත්හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයිMarch 28, 2023 5:33 pm 0 හිටපු කථානායකවරයෙක් මෙන්ම අමාත්‍යවරයෙක් වූ ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 81 වැනි වියේ පසු වූ අතර සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ.