හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු කථානායකවරයෙක් මෙන්ම අමාත්‍යවරයෙක් වූ ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 81 වැනි වියේ පසු වූ අතර සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

COMMENTS