අද වාර්තා වෙන කොවිඩ් මරණ

අද වාර්තා වෙන කොවිඩ් මරණ

තවත් කොවිඩ් ආසාදිත මරණ 22ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 14,923 ක් දක්වා ඉහළ ගියා.