මත් කරල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

මත් කරල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

පුල්මුඩේ ප්‍රදේශයේ දී නීති විරෝධී මත් කරල් 1,229ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය පුල්මුඩේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (18) දිනයේ සිදු කළ වැටලීම් 02 කදීයි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

COMMENTS