රජයේ විධායක නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි

රජයේ විධායක නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (02) සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්යේ නිරත වීමට තීරණය කර ඇති බව සඳහන්.

ඊට සමගාමීව ඔවුන් හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණයක ද නිරත වන බවයි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ.

COMMENTS