ශ්‍රීලනීපයේ ජනපති අපේක්ෂකයා විජේදාස

ශ්‍රීලනීපයේ ජනපති අපේක්ෂකයා විජේදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (1) ප්‍රකාශ කළා

ඒ වෘත්තීය සමිති නායක ඕ.ඊ. ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයේදීයි.

විජේදාස රාජපක්‍ෂ මහතාට නිදහස් පක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය දෙන බව ද ඒ මහතා කියා සිටියා

COMMENTS