ඉංග්‍රීසි නොවන සජීවීකරණ චිත්‍රපටයක් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට

ඉංග්‍රීසි නොවන සජීවීකරණ චිත්‍රපටයක් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී ජපාන සජීවීකරණ චිත්‍රපට පුරෝගාමියෙකු වන හයාඕ මියසාකි පළමුවරට සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ඉංග්‍රීසි නොවන සජීවීකරණ චිත්‍රපටයක් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

82 හැවිරිදි වියේ පසුවන හයාඕ මියසාකිගේ ද බෝයි ඇන්ඩ් ද හෙරන් චිත්‍රපටය මෙලෙස මෙම සම්මාන උළෙලේ තරග කර තිබුණේ ලෝක ප්‍රකට ඩිස්නි නිෂ්පාදන වන විෂ් සහ එලිමෙන්ටල් සජීවීකරණ නිෂ්පාදන කාණ්ඩ සමගයි.

https://shorturl.at/fwUY4