29 සහ 30 කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

29 සහ 30 කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

මැයි 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය බත්තරමුල්ල, “සුහුරුපාය” නව පරිශ්‍රය වෙත ගෙන යාමට නියමිතයි.

ඒ අනුව කොළඹ කොන්සියුලර් කටයුතු අංශය මගින් සපයනු ලබන ලිපි ලේඛන සත්‍යාපන සේවාවන් එළඹෙන අප්‍රේල් 29 සහ 30 යන දිනවල දී මහජනතාව සඳහා තාවකාලිකව අත්හිටුවනු ලැබෙනවා

COMMENTS