සිරිල් ගාමිණි පියතුමන් CIDයට

සිරිල් ගාමිණි පියතුමන් CIDයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඥාණාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කතෘ සිරිල් ගාමීණී පියතුමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (19) කැඳවා තිබුනා.

සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවෙ කරුණු දැක්වීමෙන් අනතුරුව ඉන් පිටව ගිය අවස්ථිවේදී මාධ්‍යවේදීන් විවිධ ප්‍රශ්න යොමු කළා.

“පාස්කු ප්‍රහාරයට අදාළව අවස්ථා ගත කරුණු ඔබ දන්නා බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් කරුණු විමසීමට අදහස් කර ඇති බව” අදාළ කැඳවීමේ ලිපියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි.

COMMENTS