ප්‍රධාන ගංගා මෝය අසළ වැලි ගොඩදාන්න බලපත්‍ර ලබා නොදීමට තීරණයක්

ප්‍රධාන ගංගා මෝය අසළ වැලි ගොඩදාන්න බලපත්‍ර ලබා නොදීමට තීරණයක්

මහවැලි සහ අනෙකුත් ප්‍රධාන ගංගා මුහුදට වැටෙන ස්ථාන ආසන්නයේ වැලි ගොඩදැමීම සඳහා අවසරපත්‍ර ලබා නොදීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කර තිබේ.

එහි සභාපති මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, මහවැලි ගඟ මුහුදට වැටෙන ත්‍රිකුණාමලය අසන්නයේ වැලි කැනීම් කිරීමට මෙවර අවසර නොදෙන බවයි.

පාරිසරික පද්ධතියට හා මුහුදු ජලය ගොඩ බිමට ගලා ඒම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇත.

COMMENTS