කෙහෙළිය ඇතුළු සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්

කෙහෙළිය ඇතුළු සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් මත්ද්‍රව්‍ය ආනයනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා මැයි මස 6 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

COMMENTS