“ෆොක්ස් හිල්” අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට

“ෆොක්ස් හිල්” අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට

පුද්ගලයින් 7 දෙනෙකුට මරු කැඳවමින් දියතලාව “ෆොක්ස් හිල්” මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිට ඇති අතර එහිදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 23 දෙනෙකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.