සංචා­ර­ක­යන් පැමි­ණෙන ප්‍රදේ­ශ­වල විශේෂ වැට­ලීම්

සංචා­ර­ක­යන් පැමි­ණෙන ප්‍රදේ­ශ­වල විශේෂ වැට­ලීම්

සංචා­ර­ක­යන් පැමි­ණෙන ප්‍රදේ­ශ­වල විශේෂ වැට­ලීම් කිරී­මට පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය තීර­ණය කර තිබේ.

ඒ අනුව කොළඹ ගෝල්ෆේස්, අලු­ත්කඩේ උසා­විය, බේරු­වල, බෙන්තොට, හික්ක­ඩුව, ගාල්ල, ඇල්ල, නුව­ර­එ­ළිය ප්‍රදේ­ශ­වල රාත්‍රී කාලයේ වැට­ලීම් කරන බව පාරි­භෝ­ගික සේවා අධි­කා­රියේ අධ්‍යක්ෂ වැට­ලීම් සහ විශේෂ විම­ර්ශන අංශයේ සංජය ඉර­සිංහ මහතා පැව­සීය.

COMMENTS