රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක්

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක්

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් එම චක්‍රලේඛය අද (13) නිකුත් කළා.