Category: තාක්ෂණය
ගගනගාමීන් තිදෙනෙක් පෘථිවියට පැමිණීමට නොහැකිව අතරමං වෙලා
පෘථිවියට පැමිණීමට නොහැකිව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් තිදෙනෙකු රැගෙන ඒම සඳහා රුසියාව සෝයුස් වර්ගයේ කැප්ස්‍යුලයක් යොමු කර තිබේ.ඔවුන් තිදෙනා පෘථිවියට රැගෙන ඒමට යවන ... Read More
විද්‍යාඥයින් මවිතයට පත් කරමින් සූර්යයාගේ කොටසක් කැඩෙයි
සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ටොනාඩෝවක් ආකාරයට උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වූ බව නාසා ආයතනයේ ජේම්ස් වෙබ් දුරේක්ෂයට නිරීක්ෂණය වී තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ... Read More
අභිරහස් සර්පිලාකාර වස්තුවක් ඉහළ අහසේ
අභිරහස් සර්පිලාකාර වස්තුවක් හවායි දූපත්වලට ඉහළ අහසේ දිස් වී තිබෙනවා. සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙම අබිරහස් වස්තුව ... Read More
පෘථිවියට සමාන ග්‍රහලෝකයක්
නාසා මෙහෙයුමක් මගින් ආලෝක වර්ෂ 4.2ක් එපිටින් පිහිටි කුඩා තරුවක් වටා කක්ෂගත වන පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝකයක් හඳුනාගෙන ඇත. "James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන ... Read More
අරාබියත් සඳ ගමනකට සැරසෙයි
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පළමු සඳ මෙහෙයුම ලබන 30 වනදා සිදුකිරීමට නියමිතයි. මෙම මෙහෙයුම සිදු කෙරෙන්නේ මොහොමඩ් බින් රෂීඩ් බින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින්. හෙට දිනයේ ... Read More
WhatsApp අලුත් විශේෂාංගයක් එළියට දායි
WhatsApp විසින් Android සහ iOS මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන් වෙත නව විශේෂාංගයක් එළිදක්වා තිබෙනවා. ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම යටතේ WhatsApp පරිශීලකයන් ට ඡන්ද විමසීමක් ... Read More
අධිබල රොකොට්ටුවක් “නාසා” අභ්‍යාවකාශගත කරයි (Live)
සඳ මතට මිනිසුන් රැගෙන යන රොකට්ටුවේ සහ අභ්‍යවකාශ යානයේ පළමු ඒකාබද්ධ පරීක්ෂණ ගමන මීට ටික වේලාවකට පෙර ආරම්භ කර තිබෙනවා. ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන යටතේ මේ ... Read More
පස්වරු 5.43 සිට කොළඹට 5.27 සිට යාපනයට වසරේ අවසාන සූර්යග්‍රහණය අද
මෙම වසරේ සිදු වන අවසාන සූර්යග්‍රහණය අද (25) ලෝකවාසීන්ට දැකබලා ගැනීමට හැකියාව පවතිනවා. එය ලංකාවට දිස්වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙස බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් ... Read More
තාරකා විද්‍යාව ගැන උනන්දු අයට මෙන්න අවස්ථාවක්
තාරකා විද්‍යාවේ මූලික සිද්ධාන්ත හා නිරික්ෂණ ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය භාවිත කර සිදුකරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් වැඩමුළුවක් දෙසැම්බර් 10 සහ 11 දිනවලදී පැවැත්වෙනවා. ... Read More
විද්‍යාඥයින් 3 දෙනෙකුට භෞතික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය
2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ. ඒ , ඇලන් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලෝසර් සහ ඇන්ටන් සයිලින්ගර්ටයි. ඔවුන් තිදෙනා පිළිවෙන් ... Read More