පෘථිවියට සමාන ග්‍රහලෝකයක්

පෘථිවියට සමාන ග්‍රහලෝකයක්

නාසා මෙහෙයුමක් මගින් ආලෝක වර්ෂ 4.2ක් එපිටින් පිහිටි කුඩා තරුවක් වටා කක්ෂගත වන පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝකයක් හඳුනාගෙන ඇත.

“James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පැවසීය.

මේ අතර පෘථිවියේ සිට එම ග්‍රහලෝකය වෙත යානයක් යැවීමට වසර 100ක පමණ කාලයක් ගතවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එසේම වැඩිදුරටත් නාසා ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර එකක් බවට හඳුනාගෙන ඇති බවය.

https://bit.ly/3W7Jy0y