විද්‍යාඥයින් 3 දෙනෙකුට භෞතික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය

විද්‍යාඥයින් 3 දෙනෙකුට භෞතික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය

2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ.

ඒ , ඇලන් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලෝසර් සහ ඇන්ටන් සයිලින්ගර්ටයි.

ඔවුන් තිදෙනා පිළිවෙන් ප්‍රංශ, අමෙරිකානු හා ඔස්ට්‍රියානු ජාතිකයින් වේ.

නොබෙල් ත්‍යාගය හිමිව ඇත්තේ, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳව සිදු කළ අත්හදා බැලීම් සම්බන්ධවයි.

https://bit.ly/3e8zPqT

COMMENTS