අරාබියත් සඳ ගමනකට සැරසෙයි

අරාබියත් සඳ ගමනකට සැරසෙයි

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පළමු සඳ මෙහෙයුම ලබන 30 වනදා සිදුකිරීමට නියමිතයි.

මෙම මෙහෙයුම සිදු කෙරෙන්නේ මොහොමඩ් බින් රෂීඩ් බින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින්.

හෙට දිනයේ මෙම අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ කිරීමට තිබුණ ද අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එය 30 වනදා දක්වා කල් දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ස්පේස් එක්ස් සහ අයිස්පේස් සමාගම් සමඟ සහයෝගයෙන් දියත් කෙරෙන මෙම රොකට්ටුව අභ්‍යවකාශගත කෙරෙන්නේ ෆ්ලොරිඩාවේ කැනේවරල් තුඩුවෙන්.

https://bit.ly/3VN6frt