අධිබල රොකොට්ටුවක් “නාසා” අභ්‍යාවකාශගත කරයි (Live)

අධිබල රොකොට්ටුවක් “නාසා” අභ්‍යාවකාශගත කරයි (Live)

සඳ මතට මිනිසුන් රැගෙන යන රොකට්ටුවේ සහ අභ්‍යවකාශ යානයේ පළමු ඒකාබද්ධ පරීක්ෂණ ගමන මීට ටික වේලාවකට පෙර ආරම්භ කර තිබෙනවා.

ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන යටතේ මේ පරීක්ෂණ ගමන සිදුකරන්නේ නාසා ආයතනයයි.