Category: ව්‍යාපාර
ඩොලරය ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (08) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එක්සත් ජනපද ... Read More
රුපියල අවප්‍රමාණ වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වුණා. අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 298 යි ශත 43 ක් ... Read More
රුපියල තවත් ශක්තිමත් වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අදත් අතිප්‍රමාණ වුණා. ඒ අනුව, අද ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297 යි ශත 94 ක් ලෙසයි. එමෙන්ම ගැණුම් මිල ... Read More
රුලියලට අද මොකද වුණේ ?
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (05) තවත් අතිප්‍රමාණ වී තිබෙනවා. ඒ අනුව, අද (05) ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 298යි ශත 85ක් ලෙසයි. ගැණුම් ... Read More
ඩොලරය ඉහළට
ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද (02) නිකුත් කළ විනිමය අනුපාතිකයට ... Read More
උද්ධමන අනුපාතය මැයි මාසයේදී පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2023 මැයි මාසයේදී 25.2% දක්වා අඩු වී ඇති අතර එය අප්‍රේල් මාසයේ 35.3%ට සාපේක්ෂව ... Read More
රුපියල තවත් ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ. ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 287.87ක් ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 300.92ක් ලෙසත් දැක්වෙයි. Read More
තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8ක් තහනම් කෙරේ
තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8ක් ප්‍රසිද්ධ කර තිබෙනවා. එම ආයතනවලට එරෙහිව අපරාධ නඩු පැවරීම ගැන නීතිපතිවරයාට සලකා බලන ලෙස ඉල්ලා ඇති බවයි මහ ... Read More
රුපියල තවත් ශක්තිමත් වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව, ඩොලරයේ විකුණුම් මිල දැක්වුණේ 303 යි ශත 26 ක් ලෙසයි මහ බැංකු වාර්තාවල ... Read More
උද්ධමනය අඩුවෙයි
ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය මාර්තු මාසයේ 49.2% ට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක අගයක් දක්වා අඩු වී තිබෙනවා. ... Read More