තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8ක් තහනම් කෙරේ

තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8ක් තහනම් කෙරේ

තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8ක් ප්‍රසිද්ධ කර තිබෙනවා.

එම ආයතනවලට එරෙහිව අපරාධ නඩු පැවරීම ගැන නීතිපතිවරයාට සලකා බලන ලෙස ඉල්ලා ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ. එම තහනම් කළ ආයතන පහතින් දැක්වේ.

  1. Tiens Lanka Health Care (PVT)Ltd.
  2. Best Life International (PVT)Ltd.
  3. Global Life Style Lanka (PVT)Ltd.
  4. Mark-Wo International (PVT)Ltd.
  5. V M L International (PVT)Ltd.
  6. Fast 3 Cycle International (PVT)Ltd.
  7. Sport Chain App, Sports Chain ZS Society Srilanka
  8. OnmaxDT