රුපියල තවත් ශක්තිමත් වෙයි

රුපියල තවත් ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව, ඩොලරයේ විකුණුම් මිල දැක්වුණේ 303 යි ශත 26 ක් ලෙසයි මහ බැංකු වාර්තාවල දැක්වුණේ.

එහි ගැණුම් මිල රුපියල් 289 යි ශත 89 ක් ලෙස සටහන් වී තිබෙනවා.

පසුගිය සිකුරාදා ඩොලරයක විකුණුම් මිල 308 යි ශත 54 ක් ලෙස සහ ඩොලරයක ගැණුම් මිල රුපියල් 295 යි ශත 62 ක් ලෙස සටහන් වී තිබුණා.

COMMENTS