රුපියල අවප්‍රමාණ වෙයි

රුපියල අවප්‍රමාණ වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වුණා.

අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 298 යි ශත 43 ක් ලෙස දැක්වුණු අතර, එහි ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 285 යි ශත 56 ක් ලෙසයි.

ඊයේ ඩොලරයක විකිණුම් මිල රුපියල් 297 යි ශත 94 ක් ලෙස දැක්වුණා.