රුපියල තවත් ශක්තිමත් වෙයි

රුපියල තවත් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.

ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 287.87ක් ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 300.92ක් ලෙසත් දැක්වෙයි.

COMMENTS