හිටි වන කවියෙන් ලංකාවම රස ගැන්වූ මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වෙයි

හිටි වන කවියෙන් ලංකාවම රස ගැන්වූ මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වෙයි

හිටිවන කවියෙන් ලක්දිව රස ගැන් වූ කලා භූෂණ කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 98 වියෙහි පසුවුණා.

අග්‍රගන්‍ය කවියකු ලෙස අතිශයින් ජනාදරයට පත්ව සිටි කිරලගහවෙල කවියා නවකතා සහ කෙටි කතා රචකයකු මෙන්ම ගුවන්විදුලි නාට්‍ය රචකයකු ලෙසද ප්‍රකටව වී සිටියා.

ඔහු කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරේ මේ වන විට ජීවත්ව සිටි වයෝවෘද්ධම කවියා ලෙස සැළකෙනවා.

COMMENTS