ආසියාවේ පළමු තැනට ආව ෂාරුක් ඛාන්

ආසියාවේ පළමු තැනට ආව ෂාරුක් ඛාන්

2023 දී ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ලැයිස්තුවට අනුව ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින් අතර පළමු තැන ෂාරුක් ඛාන්ට හිමිවුණා.

ඉන්දියානු චිත්‍රපට ශිල්පීන් ද එම ලැයිස්තුවට ඇතුළත්.

පතාන් සහ ජවාන් වැනි Blockbuster චිත්‍රපට සඳහා මෙම වසරේ දී බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රංඟනයෙන් දායක වුණා.

බොලිවුඩ් නිළියන් වන Alia Bhatt සහ Priyanka Chopra පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන ලබාගත්තා.

මෙම ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට පත්ව ඇත්තේ රංගන ශිල්පී විජයයි.

ඉන්දියානු නළුවන් හතර දෙනෙක් ද ආසියානු ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ හොඳම 10 දෙනාගේ ලැයිස්තුවේ සිටිනවා.