Category: සෞඛ්‍ය

රජයේ රෝහල්වල බෙහෙත් හිඟය උග්‍රවෙයි – අත්‍යවශ්‍ය ඖෂධ 150ක හිඟයක්

Author- February 13, 2023

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 150ක පමණ දැවැන්ත හිඟයක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර රජයේ රෝහල්වලදී සිදුකෙරෙන, වෛද්‍ය උපදෙස් මත ... Read More

රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණයක්

Author- February 13, 2023

රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ, පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය සැළකිල්ලට ගෙන එම ... Read More

බරවා රෝගීන් වාර්තා වීම ඉහළට

Author- February 11, 2023

බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බරවා රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළේ , පසුගිය ... Read More

ඩෙංගු අවදානම යළි ඉහළට

Author- February 11, 2023

මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ජනවාරි මාසයේදී ඩෙංගු ... Read More

ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක්

Author- February 6, 2023

ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීමට සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් මීට ... Read More

මෙරට සිදුවන මරණවලින් 83% ක්ම බෝ නොවන රෝගවලින් – සෞඛ්‍ය අංශ

Author- January 31, 2023

මෙරට තුළ සිදුවන මරණවලින් 83% ක් ම සිදුවන්නේ බෝ නොවන රෝගවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් ... Read More

අවුරුදු 14 ට අඩු දරුවන් අතර ලාදුරු අවදානම වැඩි වෙයි

Author- January 29, 2023

පසුගිය වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් සියයට 10.2 ක් වයස අවුරුදු 14 ට අඩු දරුවන් බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. පසුගිය වසරේ වාර්තා වී ... Read More

අසල්වැසි රටෙන් කොවිඩ් එන්නත වෙනුවට එකක්

Author- January 27, 2023

සිය පළමු නාසික කොවිඩ් එන්නත (nasal Covid vaccine) සඳහා ඉන්දීය රජය අනුමැතිය දී තිබේ. Bharat Biotech සමාගම විසින් නිෂ්පාදනය කරන ලද iNCOVACC නමැති මෙම ඖෂධය ... Read More

ලාසා උණ රෝගීන් 105ක් හමුවෙයි

Author- January 23, 2023

නයිජීරියාවෙන් ‘Lassa උණ’ පවතින බවට තහවුරු කරන ලද රෝගීන් 105ක් සිටින බව නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබෙනවා. මෙම වසරේ ජනවාරි 2-15 දක්වා රට පුරා ... Read More

ඉන්ෆ්ලුවෙන්සා අවදානම ඉදිරි මාස කිහිපයේදීත්

Author- January 19, 2023

මේ දිනවල මෙරට බහුලව ව්‍යාප්තවන්නේ ඉන්ෆ්ලුවෙන්සා A වයිරසය බවත් මෙම වයිරස ව්‍යාප්තිය අප්‍රේල්, මැයි, ජුනි මාසවලදී වැඩිවිය හැකි බවත් බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වයිරසවේදය පිළිබඳ ... Read More