අසල්වැසි රටෙන් කොවිඩ් එන්නත වෙනුවට එකක්

අසල්වැසි රටෙන් කොවිඩ් එන්නත වෙනුවට එකක්

සිය පළමු නාසික කොවිඩ් එන්නත (nasal Covid vaccine) සඳහා ඉන්දීය රජය අනුමැතිය දී තිබේ.

Bharat Biotech සමාගම විසින් නිෂ්පාදනය කරන ලද iNCOVACC නමැති මෙම ඖෂධය නාසයට දියර වශයෙන් වත් කිරීමෙන් භාවිත කළ හැකි ය.

මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී චීනය ද නාසික එන්නතකට අනුමැතිය දුන්නේ ය.

විද්‍යාඥයින් පවසන්නේ, සාමාන්‍ය එන්නතකට වඩා නාසික එන්නත මගින් වැඩි ප්‍රතිශක්තිකරණයක් අපේක්ෂා කරන බව ය.

https://bbc.in/3DghrWw