Category: ව්‍යාපාර
ආනයනයට අවසර ලැබෙන වාහන
සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය ... Read More
තෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් ... Read More
ආහාර උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා එය පෙර මාසයේ සටහන් ... Read More
රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ රුපියල් ... Read More
තෙල් මිල තවත් ඉහළට
සුළු වැඩිවීමක් පෙන්නුම් කරමින් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඊයේ ඩොලර් 86.76 ඉක්මවා ගියා. ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 82.5ක් ලෙසයි. මාර්තු 12 වනදා ... Read More
ලංකාවේ අවම වැටුප ඉහළට
ජාතික අවම වැටුප් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500 ලෙස නියම වී ... Read More
හොන්ඩා සහ නිසාන් සමාගම් තීරණයක් ගනී
විද්‍යුත් වාහන නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා මෙන්ම ස්වංක්‍රීය තාක්ෂණය ඊට එකතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට හොන්ඩා සහ නිසාන් යන සමාගම් තීරණය කර තිබේ. ... Read More
අලුත්ම වන්ඩියක් වෙළඳපොළට
චීනයේ ප්‍රමුඛ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන සියෝමි සමාගම තම පළමු විද්‍යුත් වාහනය මෙම මස එළිදැක්වීමට නියමිතය බවට එම සමාගම පවසනවා. එම සමාගම පවසන්නේ ... Read More
රන් මිලේ වෙනසක්
වෙළඳපොළ තුළ මෙරට රත්තරන් මිල අද (12) අඩු වී තිබෙනවා. කැරට් 22 රන් පවුම රුපියල් 173,600ක් ලෙස සටහන් වී ඇත්තේ. තවද, කැරට් 24 රන් පවුම ... Read More
එළවලු මිල සීඝ්‍රයෙන් බසී
මේ දිනවල එළවලු මිල සීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. අද (12) පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ රාබු කිලෝ එකක මිල රුපියල් 60ක් වන අතර, වම්බටු කිලෝ එකක මිල ... Read More