Author: Author

මහනුවර ඇසළ පෙරහැරට අලි ගැටළුවක්

Author- May 17, 2024

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. ... Read More

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන දැනුම් දීමක්

Author- May 17, 2024

මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ... Read More

අදත් වැස්ස දෙයි වැඩේ

Author- May 17, 2024

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More

මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්

Author- May 16, 2024

සම්බුදු තෙමඟුල සමරන වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී. වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින්, ... Read More

මුස්ලිම් පල්ලියකට ගිනි තබයි – 11ක් මරුට

Author- May 16, 2024

නයිජීරියාවේ - උතුරු කැනෝ ප්‍රාන්තයේ මුස්ලිම් පල්ලියකට පුද්ගලයෙකු ගිනි තැබීම හේතුවෙන් බැතිමතුන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදාල පුද්ගලයා එම මුස්ලීම් පල්ලියේ සිටි බැතිමතුන් 40 ... Read More

ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වැසේ

Author- May 16, 2024

ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඇල්ල-වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. හෙට (17) උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදි එම මාර්ගය මෙලෙස ... Read More

රුසියානු මිනිස් ජාවාරමට හිටපු සෙබලෙකු අත්අඩංගුවට

Author- May 16, 2024

රුසියානු යුද්ධයට ලාංකිකයින් යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් රණරාජා රණවක ඇතුලූ සැකකරුවන් 5 දෙනා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත ... Read More

ලංකාවේ විශාලතම මිරිදිය මාළුවා මියයයි

Author- May 16, 2024

පැල්මඩුල්ලේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මින් මැඳුරක ඇති කළ ලංකාවේ විශාලතම මිරිදිය මාළුවා ඊයේ (15) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පසුගිය කාලයේ මෙම අපූරු මත්ස්‍යා සමාජ මාධ්‍ය ඔස්සේ ... Read More

රාජ්‍ය ඇමති ශෙහාන්ට මරණ තර්ජනයක්

Author- May 16, 2024

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බව පවසමින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලය වෙත දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලකට ... Read More

දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක එකම රට

Author- May 16, 2024

පසුගිය වසර 02තුළ පමණක් නව නිති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට ... Read More