Category: සෞඛ්‍ය

ළමුන් අතර ශ්වසන රෝග වැඩිවීමක්

Author- December 14, 2022

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළන ළමුන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ... Read More

ඖෂධ හිඟය ඇස්වලටත්

Author- December 7, 2022

මේ වන විට පවතින ඖෂධ හිඟය ජාතික අක්ෂි රෝහලට සහ සියලුම අක්ෂි ශල්‍යකර්ම සිදු කරන රෝහල්වලට බලපා ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. විශේෂයෙන්ම ... Read More

වෛරස් උණෙන් දෛනිකව ළමුන් 60 ත් 70ක සංඛ්‍යාවක් ළමා රෝහලට

Author- December 3, 2022

වෛරස් උණ රෝගය වැළඳීම හේතුවෙන් දෛනිකව ළමුන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත වනබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ... Read More

ලෝක ඒඩ්ස් දිනය අදයි – හඳුනා නොගත් ඒඩ්ස් රෝගියෝ 700ක් සමාජයේ

Author- December 1, 2022

“සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව ය. ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ... Read More

විකිරණ තාක්ෂණවේදීන් බලය පෙන්වීමට සැරසෙයි

Author- November 26, 2022

විකිරණ තාක්ෂණවේදී සහ ප්‍රතිකාර නිලධාරි පත්වීම් කඩිනමින් ලබාදෙන්නැයි ඉල්ලමින් රෝහල් කිහිපයක ලබන 29 වනදා පැය 4ක් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විකිරණ ... Read More

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන වෛරස් රෝගයක් දිවයින පුරා

Author- November 24, 2022

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ... Read More

කුඩා ළමයින් අතර වෛරස් උණක්

Author- November 22, 2022

කුඩා ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයේ වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු ... Read More

පාසල් ළමුන් අතර ලාදුරු හිස ඔසවයි

Author- November 19, 2022

පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, මේ වසරේ ... Read More

බෝවන රෝග යළි හිස එසවීමේ අවදානමක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Author- November 17, 2022

පාලනය කර තිබූ ඇතැම් බෝවන රෝග යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ... Read More

ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 20%ක් දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක්

Author- November 15, 2022

වසර 08ක් ඇතුළත ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 20%ක් දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇතැයි සමීක්ෂණයකින් හෙළි වී තිබේ. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, කුඩා දරුවාගේ සිට වැඩිහිටියා ... Read More