විකිරණ තාක්ෂණවේදීන් බලය පෙන්වීමට සැරසෙයි

විකිරණ තාක්ෂණවේදීන් බලය පෙන්වීමට සැරසෙයි

විකිරණ තාක්ෂණවේදී සහ ප්‍රතිකාර නිලධාරි පත්වීම් කඩිනමින් ලබාදෙන්නැයි ඉල්ලමින් රෝහල් කිහිපයක ලබන 29 වනදා පැය 4ක් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේ තම ගැටලුවලට විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

COMMENTS