Category: සෞඛ්‍ය
රට යන අයට ඕනම වෙන එන්නතෙහි හිඟයක්
මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබා දෙන එන්නත මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ ... Read More
ද සොයිසා රෝහලේ දුර්ලභ ගණයේ සැත්කමක්
කලලය ගර්භාෂයෙන් පිට වඩවැල්වලට අලුනු වැදෑමහක පිහිටා තිබූ ඉතා සංකීර්ණ කලලයක් සහිත මවක් කොළඹ ද සොයිසා රෝහලේ ඊයේ (16) සාර්ථක සිසේරියන් සැත්කමකින් බිළිදියක් බිහිකළාය. කින්නියා ... Read More
මිල අඩු කෙරෙන ඖෂධ ලැයිස්තුව මෙන්න
ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඖෂධ රැසක මිල පහළ දැමීමට පියවර ගෙන ඇත. ඊට අදාළ ලේඛනය පහතින් ... Read More
සෞඛ්‍ය සේවයට නවක වෛද්‍යවරුන් 406ක්
නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක තුළ මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ... Read More
මංකිපොක්ස් ගැන අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ – සෞඛ්‍ය අංශ
මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගතයුතු බව වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. පසුගියදා තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු ... Read More
මෙරටින් මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක්
විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට ... Read More
ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 16%කින් අඩු කිරීමට අනුමැතිය
ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 16%කින් අඩු කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එය ලබන 15 වැනිදා සිට බලාත්මක වන අතර මාස තුනකට ... Read More
මාරාන්තික HMPV වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධියෙන්
මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශයේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් ... Read More
දැඩි උණුසුමෙන් දරුවන් රැකගන්න ස්නානය කරවන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
දැඩි අව් රශ්මිය සහිත කාලගුණ තත්ත්වයක් මේ දිනවල පවතින නිසා දරුවන් ස්නානය කරවීමෙන් සමේ රෝග ඇතුළු රෝග ගණනාවක් සුවපත් කර ගත හැකි බව කොළඹ රිජ්වේ ... Read More
ඖෂධ මිල ජුනි 15 සිට පහළට
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරනවා. ඔහු සඳහන් කළේ ජුනි 15 ... Read More

