වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නොදන්වා රට ගිහින්

වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නොදන්වා රට ගිහින්

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගතවූ මාස නවයේදී නොදන්වා වෛද්‍යවරුන් 350 ක් පමණ විදේශගතවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අතර විශේෂඥ වෛද්‍යවරුන් 50 දෙනෙකු සිටින බවයි එහි තෘතීය සත්කාරක සේවා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු කියා සිටියේ.

මෙය රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට බාධාවක් බැවින් එලෙස විදේශ ගතවූ වෛද්‍යවරුන් 50 දෙනෙකු පමණ අසාදු ලේඛණ ගතකිරීමට කටයුතු කළ බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

COMMENTS