Category: සෞඛ්‍ය
වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යයි
වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යයෙන් ලබා දෙන ලෙස ජාතික ප්‍රතිශක්තිකරණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා. එමෙන් ම ජාතික ප්‍රතිශක්තිකරණ ... Read More
ඖෂධ ගැටලුව ගැන සොයාබැලීමට නව විශේෂඥ කමිටුවක්
ඖෂධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව කරුණු සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් එහි ... Read More
නිර්වින්දන ඖෂධ 2 භාවිතයෙන් ඉවතට – නව නිර්වින්දන ඖෂධයක් අද දිවයිනට
ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඒ ... Read More
ඇමරිකාවෙන් තවත් ඖෂධ තොගයක්
පිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඖෂධ තොගයක් මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද (12) භාර දුන්නා. ඩොලර් මිලියන 53.03ක් ... Read More
ඩෙංගු මරණ 31ක්
මේ වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31දෙනෙකු මියගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ගතවු දින දෙක තුළ පමණක් දිවයින ... Read More
විශේෂඥ වෛද්‍යවරු 50ක් රට හැර ගිහින්
හදිසි අනතුරු අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනෙකු සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 30 දෙනෙකු මේ වසරේ මේ දක්වා කාලය තුළ රට හැර ගොස් ඇති බව විශේෂඥ ... Read More
විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය 63 දක්වා දීර්ඝ කිරීමට එකඟ වෙයි
රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා එකඟ වී ඇති බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් ... Read More
අද සිට ඖෂධ වර්ග 60 ක මිල පහළට
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ඖෂධ වර්ග 60 ක මිල අද(26) සිට 16%කින් අඩු කිරීමට නියමිතයි. පසුගිය 15වැනි දා ... Read More
ක්ෂය රෝගීන්ගේ වැඩි වීමක්
පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. මේ වනවිට මෙරට ... Read More
පාංශු උණ මාරාන්තික විය හැකියි – සෞඛ්‍ය අංශ
ජලය සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා පාංශු උණ ලෙසින් හඳුන්වන රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ (20) අනාවරණය කළේය. ... Read More

