Category: ව්‍යාපාර
තෙල් මිල ඉහළට
දින 04ක සිට යළි අමෙරිකානු ඩොලර් අසූව ඉක්ම වූ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (05) ඩොලර් 84යි ශත 36ක් ලෙස සටහන් වුණා. ඔපෙක් සංවිධානය ක්ෂණිකව ... Read More
මෙරට පළමු කුළුබඩු වෙබ් අඩවිය එළි දක්වයි
ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය ලෙස www.spicelk.com වෙබ් අඩවිය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (3 ) ... Read More
ආහාර උද්ධමනය අඩුවෙයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මෙම මාසයේදී සියයට 50 යි දශම 3 ක් දක්වා අඩුවී තිබෙනවා. එය පෙබරවාරි මාසයේ දැක්වුණේ සියයට 50 ... Read More
රන් මිල යළිත් ඉහළට
මෙරට රන් මිල යළිත් වරක් ඉහළගොස් තිබේ. හෙට්ටිවීදිය රත්‍රන් ව්‍යාපාරිකයින් පවසන්නේ එය රන් මිල අද (31) දිනයේ රුපියල් 2000කින් පමණ ඉහළගොස් ඇති බවය. ඒ අනුව ... Read More
තෙල් මිලේ සුළු ස්ථාවරත්වයක්
ලෝක බොරතෙල් මිල ගතවූ දින කිහිපය තුල සුළු ස්ථාවරත්වයක් පෙන්නුම් කළා. ඒ අනුව එය පැවතියේ ඇමරිකානු ඩොලර් 78 මට්ටමේයි. මේ අතර රුසියානු රජය යටතේ පවතින ... Read More
රන් මිලේ වෙනසක්
මීට දින කිහිපයකට පෙර රත්‍රන් මිල පහළ ගිය අතර අද (30) දින නැවත එය ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (29) දින කැරට් 22 රන් පවුමක මිල ... Read More
ක්‍රිප්ටො කරන්සි ගැන මහබැංකුවෙන් දැනුවත් කිරීමක්
අතත්‍ය මුදල් වර්ගයක් ලෙස සැලකෙන ක්‍රිප්ටො කරන්සි භාවිතය සහ එහි ආයෝජනය කිරීමේ අවදානම සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස මහබැංකුව ජනතාවට නැවත අවධාරණය කරනවා. ක්‍රිප්ටො කරන්සි ... Read More
රත්‍රං මිල තවත් අඩුවෙයි
මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි. ඒ අනුව අද (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල ... Read More
රුපියලට අද මොකද වුණේ ?
පසුගිය සතියට සාපේක්ෂව අද (27) දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල බොහෝ දුරට ස්ථාවරව පවතින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ... Read More
තෙල් මිල තවත් අඩුවෙයි
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ තවදුරටත් පහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 74.99 ක් ලෙසයි. එමෙන්ම ... Read More