තෙල් මිල ඉහළට

තෙල් මිල ඉහළට

දින 04ක සිට යළි අමෙරිකානු ඩොලර් අසූව ඉක්ම වූ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (05) ඩොලර් 84යි ශත 36ක් ලෙස සටහන් වුණා.

ඔපෙක් සංවිධානය ක්ෂණිකව සිදුකළ කප්පාදුවක් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගිය අතර, විශ්ලේෂකයන් පවසන්නේ චීනයේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යෑම සහ ලොව ප්‍රබල බොරතෙල් ආනයනකරුවන්ගේ ඉල්ලුම සමඟ ඉදිරියේදී ඔපෙක් ඉන්ධන මිල, බ්‍රෙන්ට් ඉන්ධන මිල සමඟ තරඟකාරී වනු ඇති බවයි.