රුපියලට අද මොකද වුණේ ?

රුපියලට අද මොකද වුණේ ?

පසුගිය සතියට සාපේක්ෂව අද (27) දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල බොහෝ දුරට ස්ථාවරව පවතින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි

ඒ අනුව එහි ගැනුම් මිල රුපියල් 314.82 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.58 ක් ලෙසත් සටහන් වෙයි.