Category: කලා
සොඳුරු මානව හිතවාදියා ඝාතනය කර අදට වසර 35ක්
සිනමාව දික්විජය කළ මානව හිතවාදී සොදුරු මිනිසා, විජය කුමාරණතුංගයන් ඝාතනය කර වසර 35ක් සපිරෙනවා. විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ... Read More
‘මුන්නල්’ සහ ‘රහස් කියන කඳු’ IFFR අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන දිනයි
'මුන්නල්' සහ 'රහස් කියන කඳු' යන චිත්‍රපට සඳහා නෙදර්ලන්තයේ පැවැත්වෙන International Film Festival Rotterdam (IFFR) අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන දිනා ගැනීමට සමත් වී තිබෙනවා. මෙරට ... Read More
ප්‍රවීණ ගී පද රචක තිස්ස ඩයස් ජිවන ගමන නිමා කරයි
ප්‍රවීණ ගී පද රචකයෙකු වූ මාධ්‍යවේදී තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 64 හැවිරිදි වියේ පසුවිය. එච් ආර් ජෝතිපාලයන් විසින් ගැයූ මේ ... Read More
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් අද දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 81 වැනි වියෙහි පසුවුණා. කුරුණෑගල, නවගත්තේගම ප්‍රදේශයේ උපත ලද කේ.බී.හේරත් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් ... Read More
කොල්ලන්ගේ හීන බොඳ කරමින් සුරූපී නිළි හර්ෂි රසංගාත් යුග දිවියට
හර්ෂි රසංගා කියන්නේ මෙරට පුංචි තිරයේ සිටින නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ළමා නිළියක් ලෙසින් කළා ක්ෂේත්‍රයට පිවිසි ඇය වර්තමානයේ පෙම්වතියගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. පුංචි ... Read More
ප්‍රසිද්ධ ඉන්දීය නළුවෙක් ලංකාවේ
ප්‍රසිද්ධ ඉන්දීය නළු Ashish Vidyarthi ලංකාවට පැමිණ තිබෙනවා. ඉන්දීය සිනමාවේ දැවැන්තම දුෂ්ඨ චරිතය ලෙසයි Ashish Vidyarthi රසිකයින් හමුවට පැමිණෙන්නේ. ඔහු ලංකාවට පැමිණි පසු සිය ෆේස්බුක් ... Read More
ඩකා ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම වාර්තා චිත්‍රපටය “සිරිමාවෝ”
අනෝමා රාජකරුණා ගේ අගමැති: සිරිමාවෝ’ චිත්‍රපටය, 21 වැනි ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ කාන්තා චිත්‍රපට නිෂ්පාදක අංශයේ හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන තිබේ. ලොව ප්‍රථම ... Read More
සුළඟක් වී මං යනවා කිව්ව නතාෂාගෙන් පිස්සු හැදෙන ෆොටෝ ෂූට් එකක්
"සුළඟක් වී මං යනවා" කියන ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ම නැඟි සුන්දර රුවැති ගායන ශිල්පිනි නතාශා පෙරේරා කාලයක් රංගන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයින්ට සමීප වුණා. ඉතින් නතාශාගේ ... Read More
සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් දැයෙන් සමුගනී
සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරියක සහ නිෂ්පාදිකාවක වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (21) පස්වරුවේ සිදු කෙරුණි. ඒ, කොළඹ නිදහස් ... Read More
ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D Animation චිත්‍රපටය “ගජමෑන්” හෙට සිට රිදී තිරයේ
ගජමෑන් (Gajaman) සිංහල චිත්‍රපටය, බොහෝ කාලයක් තිස්සේ මෙරට සමාජ මාධ්‍ය අවකාශය තුළ කතාබහට ලක්වුනු සිනමා නිර්මාණයක්. 2018 වසරේදී ගජමෑන් සිනමාපටයෙ හි පූර්ව ප්‍රචාරක පටය නිකුත් ... Read More