Category: සෞඛ්‍ය
මුඛ පිළිකාවෙන් දිනකට තිදෙනෙකු මිය යයි
මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් තිදෙනෙකු මිය යන බව සෞඛ්‍ය අංශ පවසනවා. බුලත්, දුම්කොළ මෙන්ම විවිධ නම්වලින් අලෙවි කරන මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බොහෝ තරුණයින් ... Read More
HIV සාර්ථකව ඉවත් කිරීමේ ක්‍රමයක් සොයාගනී
නොබෙල් ත්‍යාගලාභී Crispr ජාන සංස්කරණ තාක්‍ෂණය භාවිත කරමින් ආසාදිත සෛලවලින් HIV සාර්ථකව ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සොයා ගෙන තිබෙනවා. ඒ ඔස්සේ HIV ආසාදිත සෛල විනාශ කරමින් ... Read More
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වර්ජනයක
උපාධිධාරි ඖෂධවේදීන් බඳවා නොගෙන ඖෂධ සංයෝජකවරුන් පුහුණුව සදහා බඳවා ගැනීමේ තීරණයකට විරෝධය පළ කරමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අද (20) ... Read More
පියයුරු පිළිකා ගැන බය හිතන කතාවක්
වසරකට මෙරට කාන්තාවන් 1095 ක් පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්වන බව වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය පවසනවා. ලෝක කාන්තා දිනය වෙනුවෙන් (07) මහනුවර පැවැති උත්සවයකට ... Read More
ගැබ්ගෙල පිළිකා ගැන මෙරටින් අනාවරණයක්
ගැබ්ගෙල පිළිකා මෙරට කාන්තාවන් ගොදුරුවන දෙවැනියට සීඝ්‍ර වර්ධනයක් සහිත පිළිකාව ලෙස හදුනාගෙන ඇති අතර ගැබ්ගෙල පිළිකා මුලුමනින්ම මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ... Read More
මෙරටින් ලාදුරු තුරන් කිරීමට WHO එයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ... Read More
කොවිඩ් එන්නත් තුනක් ගැන විශේෂ අනාවරණයක්
Pfizer, Moderna සහ AstraZeneca කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇති වීමේ හැකියාවක් පවතින බව මෙතෙක් ... Read More
අධික උණුසුමෙන් විජලන තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩක්
මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් ශ්වසන රෝග උත්සන්න වීම් හා විජලන තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
සියලු වෛද්‍ය සංගම් එකතුවෙයි
වෛද්‍ය සේවාවේ අනාගතය වෙනුවෙන් සියලු වෛද්‍ය සංගම් එක්ව නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ... Read More
කොවිඩ් වෛරසයට වඩා 20 ගුණයක් මාරාන්තික වෛරසයක්
Covid – 19 වෛරසයට වඩා 20 ගුණයක් පමණ මාරාන්තික විය හැකි වෛරසයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ... Read More

